එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ I.D.H රෝහලට යැවීමට කටයුතු කරන බවද සඳහන්.
තවද, කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් වන සිය ස්වාමි පුරුෂයා, දරුවන් සිව්දෙනා සහ පියා යන පිරිසද අද දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී PCR පරීක්ෂණයට ලක් කර තිබෙන බවද සඳහන් වනවා.
No comments:
Post a Comment