catagory

Monday, October 5, 2020

තවත් සේවිකාවන් 5දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත


මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවිකාවන් 5දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මිට සුලු මොහොතකට පෙර තහවුරු කළා.

ඒ අනුව ඊයේ දිනයේ සිට මේ දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ගණන 80 ක් වනවා.

No comments:

Post a Comment