catagory

Wednesday, October 14, 2020

හෙට සිට තවත් පොලිස් බලප්‍රදේශයකට පොලිස් ඇඳිරිනීතිය


හෙට අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටී

.

No comments:

Post a Comment