catagory

Thursday, October 8, 2020

මිනුවන්ගොඩ ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක මුදල් අයකැමිවරයෙකු හට කොරෝනා


මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.

26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත්කර තිබෙනවා.

No comments:

Post a Comment