catagory

Wednesday, October 21, 2020

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ කීපයක් හුදකලා කරයි


කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අගලවත්ත, ගොරක්ගොඩ, බෙරගම, දාපිලිගොඩ, කැකුළන්දර උතුර වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදකලා කර ඇත.

No comments:

Post a Comment