ලබන සඳුදා සිට මංතීරු නීතිය කඩ කරන රියදුරන් අල්ලන අලුත්ම ක්‍රමේ
මංතීරු නීතිය උල්ලංඝණය කරන රියදුරන් හදුන ගැනීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසනවා...
පොලිස් රථවාහන කොට්ඨාසය භාර අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, ලබන සඳුදා (05) සිට එම පියවර ක්‍රියාත්මක බවයි.