මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුමි ආයතනයේ සේවය කරනු ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කුමන ප්‍රදේශයක ජීවත් වුවත් නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී තිබෙනවා.
මෙි වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බවත් රජය දැනුම් දෙනවා
.
.
No comments:
Post a Comment