catagory

Wednesday, October 7, 2020

දකුණු පළාතේ සියළු උපකාරක පන්ති පැවැත්වීම තහනම්


රට තතුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් දකුණු පළාතේ සියළු උපකාරක පන්ති නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

නැවත දැනුම්දෙනතුරු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

No comments:

Post a Comment