catagory

Wednesday, October 7, 2020



කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සහිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන ගිය පුද්ගලයා සොයාගෙන ඇත.

ඔහු හමුවී ඇත්තේ රෝහල ආසන්න ප්‍රදේශයක රැඳී සිටියදීයි.

ඔහු වයස අවුරුදු 60 වියැති අදාළ පුද්ගලයා රාගම රෝහලේහිම මේ වන විට ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙයි.


No comments:

Post a Comment