catagory

Wednesday, October 7, 2020

වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේද සේවකයෙකුට ද කොරෝනා


වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේද සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිලවා මහතා තහවුරු කර ඇත.


ඒ මෙම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ 93කින් පසුවයි.

No comments:

Post a Comment