කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර ඇත.
මමධ්‍යම පළාත තුළ ද උපකාර පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන තිබෙනවා.
ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු.ගමගේ මහතාගේ උපදෙස් අනුවයි.
No comments:
Post a Comment