දිවුලපිටියෙන් හමුවූ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ තිබෙන බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා.
තවද, අදාළ කාන්තාව නිවාඩු ලබා පැමිණ මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවද හෙළිවී තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට අදාළ කාන්තාව PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර එහි ප්‍රථිපල අද සවස් යාමයේ ලැබීමට නියමිත බවද සඳහන්.
No comments:
Post a Comment