දිව්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවරිදි කාන්තාවකට කොවිඩ් 19 ආසාදිතා බව මේ අවස්ථාවෙදී වාර්තා විය.ඇය මේ වන විට IDH රෝහලට ඇතුලත් කර ඇත.
මෙම කාන්තාව උණ රෝහයක් සම්බන්ධව ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝහය සුව වී නිවසට පැමිණෙන අවස්ථාවේදී සිදු කල PCR පරීක්ෂණයේදී ඇයට කොවිඩ් ආසාදිත බව හදුනා ගෙන ඇත. ඒ අනුව ගම්පහ රෝහලේ සේවය කල 15 දෙනෙකු හා එම කාන්තාව සේවය කල ආයතනයේ කාර්‍යමණ්ඩලයේ 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස තුල නිරෝධායනයට ලක් කර ඇත.
No comments:
Post a Comment