ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සහ ගුවන් තොටුපලේ සියලු කාර්ය මණ්ඩලය ගුවන් තොටුපළට පැමිණීමට පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙි.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති රජිව් සූරියආරච්චි මහතා කියාසිටියේ ඊයේ දිනයේදී කටුනායක ගුවන් තොටුපළෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම තීරණය ගත් බවයි.
No comments:
Post a Comment