දැනට රටෙි පවතින අයහපත් තත්වය අනුව දින තුනක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවයක්රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවෙිදනය කළේ ඔක්තෝබර් 07, 08 හා 09 දා මෙසේ හැඳුනුම්පත් එක්දින සේවාව ක්රියාත්මක නොවන බවය.