හෙට (06) රට පුරා ඇඳිරිනීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ලිපිය ව්‍යාජ ලිපියක් බවටයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්