කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 05ක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ඒ අනුව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අගලවත්ත, ගොරක්ගොඩ, බෙරගම, දාපිලිගොඩ, කැකුළන්දර උතුර වසම් සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදකලා කර ඇත.