පොලිස් රථවාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, ලබන සඳුදා (05) සිට එම පියවර ක්‍රියාත්මක බවයි.