කොළඹ ICBT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුවෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, ඔක්තෝම්බර් 04 වන ඉරුදින සහ ඉන්පසුව එම ආයතනයට පැමිණි සියලු දෙනා ලඟම ඇති රෝහලක් වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදු කර ගැනීමට යොමු වන ලෙස හෝ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස එම ආයතනයේ කළමනාකාරිත්වය දැනුම් දී ඇත.
Image may contain: text that says "CB NWRINI BUSINEST ICBT CAMPUS CEG Education Holdings OFFICIAL NOTICE We have been informed that one ICBT Colombo student who visited ICBT Colombo Campus on Sunday 4th October has been tested positive for Covid-19. This student is now under medical treatment. The students of the class concerned have been contacted and notified as soon as this situation was identified. ICBT is taking all necessary actions according to government guidelines. If you have visited ICBT on Sunday the 4th October or later, please be vigilant and follow the government health guidelines. Management International College of Business and Technology"