Wednesday, October 7, 2020

ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා

0

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට covid 19 ආසාදනය වී ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පවසා ඇත.

මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ආසාදිත වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යැවීමට පියවරගෙන තිබෙන බවයි ඉලේපෙරුම මහතා සඳහන් කළේ.
Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular