Wednesday, October 7, 2020

පලාත් දෙකක උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු අත්හිටවා ඇත.

0

කොවිඩ් 19 වසංගතය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ සියළු පෞද්ගලික උපකාරක පන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කර ඇත.

මමධ්‍යම පළාත තුළ ද උපකාර පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටවූවීමටට පියවර ගෙන තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු.ගමගේ මහතාගේ උපදෙස් අනුවයි.
Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular