යුධ හමුදාපතිවරයා කියා සිටියේ, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙම ප්‍රදේශ වලින් වාර්තා වීම සහ ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බවයි
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පහත පොලිස් බලප්‍රදේශවල පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක වේ. ගම්පහ, කිරිදිවැල, දොම්පේ, පූගොඩ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලෙවෙල, යක්කල, ජාඇල සහ කදාන වෙි.