Wednesday, October 7, 2020

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල ජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

0

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නිතිය පැනවූ ප්‍රදේශවල ජනතාවට පොලිසිය විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඇඳිරි නීති කාල සීමාව තුළ එම ප්‍රදේශයට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් බවයි.

එසේම, එම බල ප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී බස් රථ නැවැත්වීම, මගීන් බැස්වීම හෝ මගීන් නංවා ගැනීම සිදුනොකළ යුතු බවද සඳහන්ය.

අද සිට ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර දුම්රිය නතර කිරීමක් සිදු නො⁣වෙි.

Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular