Thursday, October 8, 2020

ඇගලුම් කම්හලේ කොරෝනා පොකුරේ මූලාශ්‍ර පිළිබද ප්‍රකාශයක් - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා

0

කොරෝනා රෝගය ශ්‍රී ලංකාවේ මෙතෙක් සමාජගත වී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

එසේම බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු සඳහන් කළා.

ඊයේ දිනයේදි පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් 6,000ක් ලබාගත් බවත්, බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ මූලාශ්‍රය තවමත් හඳුනානෙ නොමැති බවත් ඔහු පැවසුවා.

කොරෝනා රෝගීන් රෝහල්වලින් වාර්තා වුවත් ජනතාවට රෝහල් සඳහා පැමිණිමට බිය නොවන ලෙසත් ද ඔහු ඉල්ලා සිටියා.

කොරෝනා රෝගය ශ්‍රී ලංකාවේ මෙතෙක් සමාජගත වී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

එසේම බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් වැඩි පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ඔහු සඳහන් කළා.

ඊයේ දිනයේදි PCR පරීක්ෂණ සඳහා සාම්පල් 6,000ක් ලබාගත් බවත්, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ මූලාශ්‍රය තවමත් හඳුනාගෙන නොමැති බවත් ඔහු පැවසුවා.

කොරෝනා රෝගීන් රෝහල්වලින් වාර්තා වුවත් ජනතාවට රෝහල් සඳහා පැමිණිමට බිය නොවන ලෙසත් ද ඔහු ඉල්ලා සිටියා.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන විට රෝහල් තුළ ඇඳන් 2,000ක් සූදානම් කර ඇති බවත් අවශ්‍ය නම් 3,000කට වඩා යෑමට හැකියාව ඇති බවත් සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular