Tuesday, October 6, 2020

මහ ජනතාව එක්රැස් වෙන සියලු උත්සව නැවත දැනුමි දෙනතුරැ තහනමි

0

රටෙි ඇතිවී තිබෙන  අයහපත් තත්ත්වය  පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ඒ අනුව, ප්‍රිය සම්භාෂණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකියි.

රටේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතා වගකීමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.



Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular