Sunday, October 4, 2020

කොරෝනා ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දරුවෙකුට කළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

0



අද දිනයේ හඳුනාගත් දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දරුවෙකුට කළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ I.D.H රෝහලට යැවීමට කටයුතු කරන බවද සඳහන්.

තවද, කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සාමාජිකයන් වන සිය ස්වාමි පුරුෂයා, දරුවන් සිව්දෙනා සහ පියා යන පිරිසද අද දිනයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී PCR පරීක්ෂණයට ලක් කර තිබෙන බවද සඳහන් වනවා.

Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular