Sunday, October 4, 2020

ගම්පහට අමතරව තවත් ප්‍රදේශයකට ඇදිරි නීතිය

0

නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

එම තීරණය වහාම ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.



Author Image
AboutNews Folder

Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design

No comments:

Post a Comment

News Folder 24 hours news update

popular