දිවයින හරහා උතුර, උතුරුමැද , දකුණු හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
නිවේදනය පහතින් 👇
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design